පොදු විෂය සංරචකය ??
පොදු විෂය සංරචකය තුළදී ??
සමබර පෞරුෂයක් සහිත අභියෝග ජය ගත හැකි ශ්‍රමාභිමානයෙන් යුතු වෘත්තිකයකු බිහි කිරීම වෙනුවෙන් ක්‍රියාකාරකම් පාදක පොදු විෂය මාලාව සකස් කර ඇත
- පළමු බස සිංහල/දෙමළ
- සන්නිවේදන ඉංග්‍රීසි
- සෞන්දර්යය රසාස්වාදය
- තොරතුරු සහ සන්නිවේදන තාක්ෂණය
- සමාජ සහ යහ පැවැත්ම සඳහා අවශ්‍ය සෞඛය හා ජීවන කුසලතා
- වයවසායකත්ව කුසලතා
- ක්‍රීඩා හා අනෙකුත් විෂය සමගාමී ක්‍රියාකාරකම්
- වෘත්තීය මාර්ගෝපදේශ වැඩසටහන්
පොදු විෂය මාලාව ක්‍රියාත්මක කිරීමේ අරමුණු
- මව් භාෂාව සහ ඉංග්‍රීසි භාෂාව ලිවීම කියවීම අවබෝධ කර ගැනීම සහ භාවිතය වර්ධනය කිරීම
- රස වින්දන හැකියාව සෞන්දර්ය රසාස්වාදය සහිත තෘප්තිමත් පුද්ගලයකු බිහි කිරීම
- එදිනෙදා කටයුතු සඳහා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ කුසලතා වර්ධනය කිරීම
- නායකත්වය සාමූහික ව කටයුතු කිරීමේ හැකියාව හා සමාජ කුසලතා වැඩි දියුණු කිරීම
- වෘත්තීය මාර්ගෝපදේශනය
Comments
Post a Comment